ප්‍රතිපත්ති හා සංවර්ධන
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නංවන්න ‘ගොවි නිවාස‘ නමින් සංකල්පයකයක් එයි
කිරි නිෂ්පාදනය සහ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් කිරි හරකෙක්, එළුවෙක්, කුකුල් පැටවු කිහිප දෙනෙක් හා ජීව වායු ඒකකයක් සහිත ගොවි නිවාස සංකල්පයක් හදුන්වාදීමට පියවර ගෙන තිබේ. 2022 කිරි සංග්‍රාමය…
ආර්ථික
ලෝක බැංකු ආධාර යටතේ ඉදිරි මාස 18ට ඩොලර් මිලියන 53ක ව්‍යාපෘති
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන කෘෂිකර්ම නව්‍යකරණ ව්‍යාපෘතියේ ඩොලර් මිලියන 53ක ව්‍යාපෘති ඉදිරි මාස 18 තුළ අවසන් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ පැවැති රැස්වීමකදී තීරණය කෙරිණි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ…
24 වැනි ‘ජනාධිපති අපනයන සම්මාන උළෙල‘ නොවැම්බර් 26 වැනිදා
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 24 වැනි වරටත් පවත්වනු ලබන ජනාධිපති අපනයන සම්මාන උළෙල 2021 නොවැම්බර් මස 26 වැනි දා වැනි දින අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර…
අපනයන විවිධාංගිකරණය කරමින් නව අපනයන කලාප14ක්
නව අපනයන ආර්ථිකයකට රට යොමු කරමින් 2021 හා 2022 දෙවසරක කාලය තුල අපනයන කලාප 14 ක් පිහිටුවමින් මෙරට අපනයන කලාප ප්‍රමාණය දෙගුණ කිරීමට පියවර ගන්නා බව ගුවන්සේවා හා අපනයන කලාප…
මතවාද
කාබනික පොහොරින් සරු වන මාතෘභූමිය මතු පරපුරට වාසනාවන් !
ස්වාභාවික කෘෂි තාක්ෂණය කාබනික භෝග වගාව ලෙස කෙටියෙන් හැඳින්විය හැකිය. මෙම සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම ප්‍රදේශයෙන් ප්‍රදේශයට හෝ රටින් රට වෙනස් වුව ද සමස්තයක් වශයෙන් රසායන ද්‍රව්‍යයන්ගෙන් තොර වීම විශේෂ ලක්ෂණයකි.…
පරිසරය
පරිසර අමාත්‍යාංශයේ ලේකම් විසින් නිකුත් කරන විශේෂ ප්රවෘත්ති නිවේදනය
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතින්ගේ සංවිධානයේ 76 වන සමුළුව අමතමින් ශ්‍රී ලංකාවේ පාරිසරික සුරක්ෂිතතාව සඳහා රජය ගෙන ඇති පියවර සම්බන්ධව ඉදිරිපත් කළ කරුණු පිළිබඳව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය…
සෞඛ්‍ය හා ජීවිතය
සම්මුඛ සාකච්ඡා
‘නැනෝ පොහොර භාවිතයෙන් නාස්තියත් පරිසර හානියත් අඩු වීම ගොවියාට වාසියක්‘
නැනෝ යූරියා පොහොර පිළිබඳව මේ දිනවල විශේෂ කතාබහක් ඇති වී තිබෙන්නේ ධනාත්මක මෙන්ම සෘණාත්මක අදහස් උදහස් මතභේද රැසක් ද සමඟිනි. මේ නව නිපැයුම ලොවට හඳුන්වා දුන් ස්ලින්ටෙක් ආයතනයේ විද්‍යාඥයන් කණ්ඩායම…
කෘෂි තාක්ෂණය
ජාත්‍යන්තර
ගෝලීය ආහාර මිල ගණන් වසර 10කට පසු ඉහළම මට්ටමට
FAI නවමත සංඛ්‍යාලේඛන මගින් ලොව පුරා ධාන්‍ය වර්ග සහ එළවලු තෙල්වල මිල ඉහළ යාම ඉස්මතු විය. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී (10% කින් පමණ) එළවළු තෙල් මිල වාර්තාගත ලෙස ඉහළ ගියේය. සැපයුම්…
දේශගුණික විපර්යාස අභියෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ඉන්දියාවෙන් ‘පංචාම්රිත්‘
ඉන්දියාව දේශගුණික විපර්යාසවලට මුහුණ දීම සඳහා බොහෝ මුල පිරීම් සඳහා වේගයෙන් ක්‍රියා කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවති COP-26 සමුළුවේදී ‘ජාතික ප්‍රකාශය’ ඉදිරිපත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර…
ලෝක ආහාර දිනය අදයි: ආහාර සුරක්ෂිතභාවයේ වැදගත්කම කුමක් ද ?
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර දිනය අදට (16) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. රටක ආහාර සුරක්ෂිතතාවය පවත්වා ගැනීම සඳහා එකිනෙකට සම්බන්ධ මූලිකාංග හතරක් පිළිපැදිය යුතුය. එනම්, 1. රටපුරා සැමවිටම හිඟයකින් තොර…
ලෝක වෙළෙදපොළේ රසායනික පොහොර මිල ඉහළට
ස්වාභාවික වායු මිල ඉහළ යාම හේතුවෙන් නයිට්රජන් පොහොර මිල මෑත වසරවලට සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින අතර ලබන වසර වන විට එය තව දුරටත් ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. මෙම…
විශේෂ ලක්ෂණ සහිත නව බෝග ප්‍රභේද 35ක් ඉන්දීය ගොවීන්ට හඳුන්වා දෙයි
පසුගිය වසර පහ හය තුළ කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ගැටලු විසඳා ගැනීම සඳහා විද්‍යාව සහ තාක්ෂණය ප්‍රමුඛතා පදනම මත භාවිතා කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසීය. ඔහු ඒ බව පැවසුවේ…
පාරම්පරික ආහාර නැවත හඳුන්වා දීම සඳහා ඉන්දියාව ප්‍රමුඛතාව ලබා දෙයි
පෝෂණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘2023 දී මෙනේරි වසර‘ සැමරීම සඳහා සහාය වන ලෙස ඉන්දීය කෘෂිකර්ම හා ගොවිජන සුබසාධන අමාත්‍ය ටෝමාර් මහතා ජී -20 (G-20) ජාතීන්ගෙන් ඉල්ලීමක් කළේය. මෙනේරි ඇතුළු අනෙකුත්…
තීරු ලිපි
කඩොලාන රැක ගැනීමේ ‘ආර්ථික සහ පාරිසරික වැදගත්කම’ නිසි පරිදි අවබෝධ කරගනිමු
ලෝකයේ රටවල් 118ක් පුරා විහිදී ඇති අක්ෂාංශ 5º N සහ 5º S අතර නිවර්තන සහ උපනිවර්තන වෙරළබඩ ප්‍රදේශවල අන්තර් කලාපීය කලාපයන්හි වැඩෙන මෙම කඩොලාන ශාක ජෛව විවිධත්වයෙන් අනූන සදාහරිත ලවණ…
ප්‍රාදේශීය පුවත්
කළුතර දිස්ත්‍රික්කයේ හොඳම කාබනික ගෙවත්ත මෙන්න !
වගා කරන්න ඉඩකඩම්, කාල වේලාව සහ වස විසෙන් තොර පොහොර නැතැයි බොහෝ දෙනා මැසිවිලි නඟති. එහෙත් කිසිදු මැසිවිල්ලක් නොනඟා කාබනික පොහොරවලට අනුගත වෙමින් ගොවිතැන නිසියාකාරව කර ගෙන යන අය ද…
විමර්ශන හා ගවේෂණ
කාබනික වගාවේ සොඳුරු කතාවක්
අපිට අරගල කරන්න, රට අල්ලන්න යන්න විදිහක් නැහැ. ගොවිතැන්බත් කරන්න තියෙනවා. අපි අහස් දියෙන් තමයි වගාව පටන් ගන්නේ. අපි තමයි ඉක්මනටම වගාව අවසන් කරන්නේ. සත්තු එන්න කලින් අපි අස්වැන්න ගෙට…
ලෝක ආහාර දිනය: අපි ‘ඉහළ යන බඩු මිලට පුරුදු විය’ යුතු ද ?
පසුගිය සෙනසුරාදා ලෝක ආහාර දිනය සැමරුණේ “ආහාර සුරක්ෂිතතාව ගැන පෙර නොවූ විරූ ව්‍යසනකාරී තත්ත්වයක්” ගැන එක්සත් ජාතීන් අනතුරු අඟවමින් තිබියදී සහ ලොව පුරා ආහාර මිල බරපතල ලෙසින් ඉහළ යාම ගැන…
කාබනික ලොකු ළූණු වගාවේ අලුත් පිටුවක් ලියන ‘ගලේවෙළ රතනපාල ගොවි රජා‘
අපට වස විස නැති ආහාර ටිකක් මේ රටේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් නම් වස විස නැති ආහාර ටිකක් අපි අදහන බුදුරජාණන් වහන්සේට පූජා කරන්න පුළුවන් නම් මහා සංඝ සංඝරත්නයට පූජා කරන්න …
පුනර්ජනනීය ගොවිතැන: ‘ආහාර මිලදී ගැනීමේදී අප ඇසිය යුතු ප්‍රශ්න මොනවාද ?
අපෙන් බොහෝ දෙනෙක් අප මිලදී ගන්නා ආහාර සෞඛ්‍ය සම්පන්නද කියා ලේබල් පරීක්ෂා කරති. නමුත් අපෙන් කී දෙනෙක් අප ගන්නා දේ පරිසරයට හිතකර වන අයුරින් නිපදවනවාදැයි පරීක්ෂා කරනවාද? සමහර කෘෂිකාර්මික ක්‍රම ඇත්ත…
අලි-මිනිස් ගැටුමට පහසු විසඳුම්: ඔබ නොදැන සිටි අපූරු තොරතුරු එකතුවක්
මීට වසර සියයකට පෙර ශ්‍රී ලංකාවේ වන අලි 20,000 කට වැඩි ගණනක් වාසය කර ඇති බවට දත්ත සොයා ගැනීමට තොරතුරු මුලාශ්‍ර පවතී. එම වන අලි ගහණය අද වන විට 6,000…
රැම්සා තෙත්බිම් සම්මුතිය හා ආනවිලුන්දාව අභය භූමිය
වර්ෂ 1971 පෙබරවාරි මස 02 වන දින ඉරානයේ රැම්සා නුවර දී තෙත්බිම් පරිසර පද්ධති සංරක්ෂණය පිළිබඳ ඉතා වැදගත් පියවරක් ගනු ලැබීය. ඒ අනුව ජලය ආශ්රිත පක්ෂීන්ගේ වාස භූමිය ඇතුළු ජාත්‍යන්තර…