අනුරාධපුරේ අක්කර 102,000ක කෝමාරිකා වවන්න ඩොලර් මිලියන 783 ක ව්‍යාපෘතියක්

අපනයනය සඳහා කෝමාරිකා ශාකයෙන් ඖෂධීය නිෂ්පාදිත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා සීමාසහිත අවුරා ලංකා හර්බල්ස් පුද්ගලික සමාගම…

දේශගුණ විපර්යාස නිසා ඉන්දියාවට ඩොලර් ට්‍රිලියන 35ක් අහිමිවීමේ අවදානමක් !

මෙය අත්කර ගත හැකිවන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සීමා කිරීමෙන් සහ ‘අපනයන ප්‍රතිකාබනීහරණය‘ කිරීමේ හැකියාව අවබෝධ…

පින්නවල සුරංගි පුතුන් දෙදෙනකුට උපත දෙයි

මෙරට ඉතිහාසයේ පළමු වතාවට පින්නවල අලි අනාථාගාරයේ අලි නිවුන් දරුවන් දෙදෙනෙකු අද (31) උපත ලැබීය. පින්නවල…

COP26: ග්ලාස්ගෝ සමුළුව කල් දැමිය යුතු බව ග්‍රෙටා තන්බර්ග් පවසයි

මෙම වසරේ නොවැම්බර් මාසයේදී ග්ලාස්ගෝ හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට සහභාගී වීමට තමා අදහස්…

වසර 10කට පසු ‘රතු දත්ත පොත‘ එළිදකී

ශ්‍රී ලංකාවේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව හා වෘක්ෂලතා පිළිබඳ රතු දත්ත පොත (Red Data Book)…

World Economics සම්මාන ද්විත්වයකින් ‘සණස ලයිෆ් ඉන්ෂුවරන්ස්’ පිදුම් ලබයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ක්ෂුද්‍ර රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම කොරෝනා කාලයේදී ක‍්‍රියාත්මක කළ සුවිශේෂ…

දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන දිනයන්

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට (01) සහ අනිද්දා තොග වෙළදාම සඳහා පමණක් අලුයම 04.00 සිට විවෘත…

සීනි සහ සහල් මිල පාලනයට රජය උපරිම ක්‍රියමාර්ග ගන්නවා- රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

සීනි සහ සහල් මිල පාලනය සඳහා රජය උපරිම ක්‍රියමාර්ග ගන්නා බවත් මෙම සතියේ බදාදා දිනෙන් පසුව ස.තො.ස…

අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කරයි

මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක…

දියවැඩියාව ගැන නව තොරතුරු: ප්‍රතිකාර ක්‍රමයත් වෙනස් වේද?

දියවැඩියාව යනු රෝග පහක එකතුවක් බවත් එම එක් එක් රෝගය සඳහා වෙන වෙනම ප්‍රතිකාර සැකසිය හැකිවනු…