දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන දිනයන්

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන හෙට (01) සහ අනිද්දා තොග වෙළදාම සඳහා පමණක් අලුයම 04.00 සිට විවෘත කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි. නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් මස 06 වනදා දක්වා යළි දීර්ඝ කිරීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබාදීමේ අරමුණින් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණය කළ බව අමාත්‍යාංශය වැඩි දුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *