පළිබෝධනාශක ආනයනය රජය සම්පූර්ණයෙන්ම අත්හිටුවීම නිසා මේ වන විට නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ ව්‍යාජ සහ තහනම් පළිබෝධනාශක ගොවීන් අතට පත්වීමේ අවධානමක් හටගෙන ඇතැයි පළිබෝධනාශක ආයනයකරුවන් ඇතුළු පාර්ශ්වල ඒකාබද්ධ සංවිධානය වන ‘‘ක්‍රොප් ලයිෆ් ශ්‍රීලංකා‘‘ සංවිධානය සඳහන් කරයි.
මේ නිසා මෙරට කෘෂි බෝගවල ගුණාත්මක භාවය අඩුවන අතර ගොවිජනතාව ද දැඩි අනතුරුකට පත්වනු ඇතැයි ද එම සංවිධානය සඳහන් කරයි.