ස්වාභාවික කෘෂි තාක්ෂණය කාබනික භෝග වගාව ලෙස කෙටියෙන් හැඳින්විය හැකිය. මෙම සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම ප්‍රදේශයෙන් ප්‍රදේශයට…
Category: මතවාද
Opinions
ගොවියන් රජුන් කරවන කාබනික වගා සංග්‍රාමය
“මේක දුෂ්කර වුණත් බැනුම් අහගෙන හරි ජනතාවට කියලා දෙන්න ඕනා. මේක මගේ මේ හදිසි තීරණයක් නෙමෙයි.…
‘සාම්ප්‍රදායික සහලේ මිථ්‍යාව’ – ආචාර්ය එම්.පී ධනපාල
සම්ප්‍රදායික සහල් හරහා ගුණත්වයෙන් ඉහළ, වස විස නැති පෝෂ්‍යදායි බත් වේලකින් දිනකට වේල් තුනක් ජනතාවගේ කුස…
ගොයම් ගසේ ඉතිහාසය ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?
ශ්‍රී ලංකාවේ වී ගොවිතැන සම්බන්ධයෙන් ඉපැරණි සාධක ක්‍රි.පූ. 420දී පමණ හමුවෙයි. එනම් විජය කුමරුන් ලංකාවට පැමිණීමට…
ආර්ථික අභියෝග ජයගන්න ‘කෘෂි ව්‍යවසායකත්වයේ’ ශක්තිය ලබාගන්නේ කෙසේ ද ?
දේශීය මෙන්ම විදේශීය වෙළෙඳ පොළේ කාබනික නිෂ්පාදනයන් කෙරෙහි ඉහළ ඉල්ලුමක් පවතී. නමුත් එම ඉල්ලුමට සරිලන සැපයුමක්…
අපේ මිරිදිය සම්පත් සඳහා මහා බලවතුන් යුද්ධ කළ හැකියි
දේශගුණික විපර්යාසවල බලපෑම 2030 ගණන් වලදී පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළද එහි ප්‍රතිවිපාක ලෝකයේ බොහෝ රටවලට දැනටමත්…
අලි ඇතුන්ටත් සුරක්ෂිත ලෝකයක් බිහි කළ නොහැකිද ?
සත්ත්ව ලෝකය තුළ අලි ඇතුන්ට හිමිවන්නේ ඉතාමත් සුවිශේෂී ස්ථානයකි. ඊට හේතුව සිව් පා සතුන් අතරින් සද්දන්ත…
කාබනික කෘෂිකර්මාන්තය: පරිසරයත් – මිනිසත් සුරක්ෂිත කරන කාලීන මාවත
සාම්ප්‍රදායික කෘෂිකාර්මික දිවි පැවැත්මක් හිමි ශ්‍රී ලාංකිකයා කෘෂිකර්මය නවීකරණය වීමත් සමඟම එම සම්ප්‍රදායික කෘෂිකර්ම වගා ක්‍රමයෙන්…
කාබනික නිපැයුමෙන් ලෝකයම ජයගනිමු !
කාබනික ගොවිතැන පිළිබඳ කතා කිරීමේදී අත්‍යවශ්‍ය වන කාරණාවක් වනුයේ කාබනික නිෂ්පාදන අලෙවි කිරීම සඳහා කාබනික වෙළෙඳපොළක්…
ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් කරා ‘සෞභාග්‍යයේ ගමන‘
ආණ්ඩුව පිහිටුවා වසරක් ගත වන විට ශ්‍රී ලංකාවේ ආර්ථීකයට මෙන්ම ගෝලීය ආර්ථීකයට එල්ල වී ඇති බලපෑම…