කාබනික ආහාර වල සාම්පල පරීක්ෂා කිරීම සඳහා ISO සහතිකය ලත් රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන්…
Category: කාබනික වගාව
Organic Farming
නැනෝ තාක්ෂණ ආයතනයෙන් නව කාබනික පොහොර ප්‍රභේදයක්
මෙරට නිෂ්පාදනය කරන පොස්පේට් පොහොරවල අගය වැඩි කර පොස්පේට් පොටෑසියම් හා නයිට්‍රජන් අඩංගු නව පොහොර ප්‍රභේදයක්…
මෙරට ප්‍රථම වරට ජාතික කාබනික ප්‍රමිතිය අනුව වගාබිම් හා සැකසුම් මධ්‍යස්ථාන සහතික කෙරෙයි
ජාතික කාබනික ප්‍රමිතිය අනුව වගාබිම් හා සැකසුම් මධ්‍යස්ථාන සඳහා කාබනික සහතිකය ලබා දීම වෙළඳ අමාත්‍ය ආචාර්ය…
‘කාබනික ඝන පොහොර හදන්න ගොවීන්ට මිලියන 4500ක් දුන්නා‘ – ගො.ජ.කො. ජනරාල්
කාබනික ඝන පොහොර නිෂ්පාදනය කර ගැනීම සඳහා ගොවීන් 8,05,601 දෙනකුට රුපියල් මිලියන 4500ක් මේ වන විටත්…
නැඟෙනහිරම එළිය කරන කාබනික ගොවි අරුණැල්ල
ශාකසාර දියර පොහොර හා කෘමි විකර්ෂකවලින් කීඩෑ උවදුර මර්දනය වුණා දේශීය ශාකසාර දියර පොහොර නිෂ්පාදනය විධිමත්…
‘කාබනික වී වගාව ගැන කරලා බලලම අත්දැකීම් ගන්න අපි සූදානම්‘
දඹුල්ල ගොවිජන සේවා බල ප්‍රදේශයයට අයත් පහලවැව වැවේ මහ කන්නය සඳහා ජලය නිකුත් කිරීම් අද (06)…
කාබනික කහ වගාවෙන් කෝටිපතිනියක් වූ උපාධිධාරිණිය
රජයේ රැකියා සොයමින් මහමඟ විරෝධතාවල නියැලෙමින් අරගල කරන උපාධිධාරින් අතරේ , තම දිරියෙන් සිය ජීවිතය ජයගත්…
‘හොද නරක විමසා තීරණයක් ගන්න’- ජනපති ගොවි ජනතාවගෙන් ඉල්ලයි
මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට – ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න – මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා – අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න”යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොවිජනතාවගෙන් ඉල්ලා සිටී. උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයටපසුගියදා (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් විය. පොහොර සැකසුම් මධ්‍යස්ථානයට පැමිණි ජනාධිපතිතුමා කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය නිරීක්ෂණය කළ අතර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වා ගැනීමට යොදාගන්නා තාක්ෂණික ක්‍රම පිළිබඳ සොයා බැලීය. අනතුරුව වගා බිම් වෙත පැමිණි ජනාධිපතිතුමා එහි වගා කොට තිබූ එළවළු සහ අනෙකුත් වගාවන් පිළිබඳ නිරීක්ෂණය කළේය. කාබනික පොහොර යොදා පස සකස් කරන ආකාරය ද දැක බලා ගනු ලැබීය. ගැඩවිල් පණුවන් යොදාගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන මෙම සැකසුම් මධ්‍යස්ථානය මගින් මාසිකව පොහොර ටොන් 12ක් පමණ නිෂ්පාදනය කෙරේ. අක්කර 13ක පමණ වූ පොල් ඉඩමක ගස්ලබු, කෙසෙල්, පැෂන් වැනි පළතුරු ද ගෝවා, බීට්රූට්, බටානා වැනි එළවළු ද කහ වගාවක් සහ ආදර්ශ වී වගාවක් ද කාබනික පොහොර යොදා ගනිමින් සිදු කරයි. තමාගේ අපේක්ෂාව ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමය. දේශපාලන නායකයන් නොගන්නා අසීරු තීරණ ඒ වෙනුවෙන් ගැනීමට සූදානම්. එදා යුද්ධයට අත ගහන්න එපා යැයි බොහෝ දෙනා ඉල්ලා සිටි නමුත් 30 වසරක යුද්ධය අවසන් කළාක් මෙන් කුමන බාධාක හමුවේ වුවත් හරිත කෘෂිකර්මාන්තය ජය ගන්නා බව ජනාධිපතිතුමා එහි දී පැවසීය. …
මෙරට ප්‍රථම වරට ජෛව කාබනික පොහොර නිෂ්පාදනාගාර දෙකක් ඉදි කෙරේ
ඉතිහාසයේ ප්‍රථම වතාවට ජෛව කාබනික පොහොර නිෂ්පාදනාගාර දෙකක ඉදිකරීම් කටයුතු එළැඹෙන නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට සියලු…
කාබනික පොහොරවලින් අක්කර 15ක සාර්ථක කහ වගාවක් කළ ගොවි මහතෙකුගේ කතාවක්
කාබනික පොහොර යොදා සාර්ථකව අක්කර 15ක කහ වගා කළ ගොවි මහතෙකු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ දී අපට…