ගෝලීය උණුසුම ඉහළයාම ශ්‍රී ලංකාවටත් ප්‍රශ්නයක් – පරිසර අමාත්‍යාංශ ලේකම්

ගෝලීය උණුසුම ඉහළයාම හේතුවෙන් ඇතිවිය හැකි පාරිසරික හානිවලින් ශ්‍රී ලංකාව වැනි රටවල්වලට බලපෑම් එල්ලවීම ඉහළ මට්ටමක පවතින බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවා.

අද (11) පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීයි ජාසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ.

දේශගුණික විපර්යාස වළක්වාගැනීම සඳහා ශ්‍රී ලංකාව පියවර රැසක්ගෙන ඇති බවත් අනිල් ජාසිංහ මහතා පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *