සියලුම ආර්ථික මධ්‍යස්ථාන 24,25 විවෘත කිරීමට අවසර

ජනතාවගේ ආහාර අවශ්‍යතා ඉටුකර දීමට පියවරක් ලෙස දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා ලබන  24 සහ 25 දෙදින විවෘත කිරීමට පියවර ගන්නා  බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ  පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *