අලි සඳහා ආරක්‍ෂක පියවරයන් අනුගමනය කිරීම, විදුලි වැට, අගල් සකස් කිරීම, වන විනාශය සහ ඇත් ගොව්වන් විසින් භාවිතා කරන සාම්ප්‍රදායික මෙවලම් සඳහා ප්‍රමිති සහ පිරිවිතරයන් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් වනසත්ව හා වෘක්ෂලතා ආරක්‍ෂක ආඥාපනතේ (ඒ 469 වන පරිච්ඡේදයේ) 22 ඒ යටතේ වනජීවී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානයක මහතා විසින් පසුගිය 19 වැනිදා නිකුත් කර ඇත.
හීලෑ අලි ඇතුන්ගේ ආරක්‍ෂාව සහ යහපැවැත්ම, හීලෑ අලි ලියාපදිංචිය, ඓතිහාසික සංස්කෘතික පෙරහැර සඳහා හීලෑ අලි ලබා ගැනීම, ඇත් ගොව්වන් විසින් භාවිතා කරන සාම්ප්‍රදායික මෙවලම් වල පිරිවිතරයන්, හීලෑ අලියෙකු ලියාපදිංචි කිරීම සඳහා වන අයදුම් පත්‍රය ආදිය නව ගැසට් නිවේදනයට ඇතුළත් වේ.
එම ගැසට් නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.
Gazette-on-adoption-safety-measures-for-elephants