උතුරු මැද පළාතේ කෘෂි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට නව වැඩපිළිවෙළක්

උතුරු මැද පළාතේ කෘෂි යෙදවුම් මගින් ජනනය වන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් 2022 සිට යල සහ මහ කන්නවලදී හිස් ප්ලාස්ටික් සහ වීදුරු ඇසුරුම් එකතු කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්මගේ මහතා සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පසුගිය 21 වැනිදා පැවැති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (22) නිකුත් කළ නිවේදනයේ අදාළ උපුටා ගැනීම පහත පළ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *