දැනට ලංකාවේ තියෙන්නේ කෘමිනාශක වර්ග ඉතාමත් බාල ඒවා. එහෙම හරි මිලදී ගන්න නැහැ. තියෙන එකත් විශාල…
Tag: agri technology
වැනිලා වවන හැටි හරියටම දැන ගනිමු
වැනිලා බොහෝවිට සම්ප්‍රදායික වගා කරන්නේ තනි වගාවක් ලෙස වුවත් විවිධ ක්‍රම යටතේ වගා කල හැකිය. තනි…
සහල් මල්ලේ බතල වවමු
Ipomea batata යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන බතල අයත් වන්නේ කොන්වොලියුලේසියානු ශාක කුලයට වේ. මෙහි සම්භවය මධ්‍යම…
පීදුණු අතු තරහ වෙලා ද?
බුලත් වවන ගොවීන්ට ඇතිවෙන සුලබ ප්‍රශ්නයක් තමයි බුලත් වැළෙහි අතු නොපීදීම. ඒ නිසා මුදල් වියදම් කරල…
‘හොද නරක විමසා තීරණයක් ගන්න’- ජනපති ගොවි ජනතාවගෙන් ඉල්ලයි
මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට – ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න – මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා – අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න”යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොවිජනතාවගෙන් ඉල්ලා සිටී. උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම නිරීක්ෂණයටපසුගියදා (23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් විය. පොහොර සැකසුම් මධ්‍යස්ථානයට පැමිණි ජනාධිපතිතුමා කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය නිරීක්ෂණය කළ අතර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පවත්වා ගැනීමට යොදාගන්නා තාක්ෂණික ක්‍රම පිළිබඳ සොයා බැලීය. අනතුරුව වගා බිම් වෙත පැමිණි ජනාධිපතිතුමා එහි වගා කොට තිබූ එළවළු සහ අනෙකුත් වගාවන් පිළිබඳ නිරීක්ෂණය කළේය. කාබනික පොහොර යොදා පස සකස් කරන ආකාරය ද දැක බලා ගනු ලැබීය. ගැඩවිල් පණුවන් යොදාගනිමින් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන මෙම සැකසුම් මධ්‍යස්ථානය මගින් මාසිකව පොහොර ටොන් 12ක් පමණ නිෂ්පාදනය කෙරේ. අක්කර 13ක පමණ වූ පොල් ඉඩමක ගස්ලබු, කෙසෙල්, පැෂන් වැනි පළතුරු ද ගෝවා, බීට්රූට්, බටානා වැනි එළවළු ද කහ වගාවක් සහ ආදර්ශ වී වගාවක් ද කාබනික පොහොර යොදා ගනිමින් සිදු කරයි. තමාගේ අපේක්ෂාව ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමය. දේශපාලන නායකයන් නොගන්නා අසීරු තීරණ ඒ වෙනුවෙන් ගැනීමට සූදානම්. එදා යුද්ධයට අත ගහන්න එපා යැයි බොහෝ දෙනා ඉල්ලා සිටි නමුත් 30 වසරක යුද්ධය අවසන් කළාක් මෙන් කුමන බාධාක හමුවේ වුවත් හරිත කෘෂිකර්මාන්තය ජය ගන්නා බව ජනාධිපතිතුමා එහි දී පැවසීය. …
අළුපුහුල් වගා කර ඉහළ ආදායමක් උපයමු
අළුපුහුල් වල ඖෂධීය භාවිතය පිළිබඳව සලකා බැලීමේදී පුහුල් වැලේ මුල්, පොතු, ගෙඩි ආදිය එෟසධ සදහා යොදා…